Vga කර්ඩ් එක හොදයි කිසිම අවුලක් නැ.
game එහෙමත් හොදට play කරන්නත් පුලුවන්.
erro එහෙමත් නැ lag එහෙමත් නැ හොදට පවිච්චි කරන්න පුලුවන්.
vga කර්ඩ් එක test කරලම අරන් යන්න පුලුවන්.
☺️☺️