AMD A6
12GB RAM
1TB HARD
550 G.CARD
( සියල්ලම අවශ්‍ය ලෙස UPGRADE කර හැක )
NOTE :- KEYBOARD එකේ අංක දෙකක් නෑ බටන් එක් දාගන්න ඕනේ
:- BATERY එක CHARGE කරහම විනාඩි 20 ක් පමන හිටින්නේ . (REPLACE කරගත යුතුයී . )
වෙන කිසිම අවුලක් නැත.
ගාන පොඩ්ඩක් එහේ මෙහේ කරලා දෙන්නම්