🚑 Emergency Response Immediate Care with C & K Home Nursing & Care Center! 🌡️
Fast & Reliable 24/7 Service for Immediate Medical Attention. 💙
උත්සව අවස්ථාවලදී හෝ ක්‍රීඩා තරගාවලි අතරතුරදී කොච්චර නම් හදිසි අනතුරු සිදු වෙනවද?
ඒ ඕනෑම හදිසි අනතුරකදී ඔබ ළඟම ඉන්න ඕනේ මිතුරෙක් දැන් ඔබ අසලින්ම..
සියලුම උත්සව අවස්ථා සහ තරගාවලි ආරම්භයේ සිට අවසානය තෙක් C & K Home nursing and care center වෙතින් අංග සම්පූර්ණ වෛද්‍යපහසුකම් වලින් යුත් අපගේ ගිලන් රථ සේවාව දැන් ක්‍රියාත්මකයි..
රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් ,පල පුරුදු හෙද හෙදියන් සහ පලපුරුදු රියදුරන් සමඟින් සමගින් සමන්විත අපගේ ගිලන් රථ සේවාව ලබා ගැනීමට තිරයේ දිස්වන අංක අමතන්න.
📞 Call us:
🌐 Visit us: nurcingcare.lk
අපගේ අත්දැකීම් සහ විශ්වාසය, ඔබේ වැඩිහිටියන්ට හා රෝගී තත්වයේ පසු අය සඳහා!
දැන්ම අමතන්න
🏆 Sri Lanka’s Most Trusted Home Nursing Service – C&K Home Nursing & Care Center