අම්බලන්ගොඩ නගර සභා සීමාවෙන් බටපොල පාර තල්ගස් ගොඩ ප්රදේශයෙන් නිදහස් පරිසරයක අගනා බිම් කොටස් කිහිපයක්.
🔹අම්බලන්ගොඩ නගරයට 3.5km
🔹ප්රධාන බස් පාරට 500m
පුළුල් මාර්ග විදුලිය ජලය ඇතුළු සියලු පහසුකම් සහිතව.
▶️ පර්චසය 275,000
▶️ පර්චස් 10 ප්රමාණය බිම් කොටස්
දැන් ඔබට අපෙන් ඉඩමක් මිලදී ගැනීමේදී,
➡️ සුවිශේෂී පොලී රහිත ගෙවීම්
➡️ විශේෂ වට්ටමක් ද ලබාගත හැකිය
✅ මුලින් රුපියල් 100,000 ගෙවා ඉඩම වෙන් කරවා
ගන්න.
✅ එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7% දැන් විශේෂ වට්ටමක්,
✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
✅ මුලින් 10% ක් ගෙවා , ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
දැන්ම ඔබේ සිහින නිවස ඉදි කරවා ගැනීම සඳහා අදාල බිම් කොටසක් ඉක්මනින්ම මිලදී ගන්න.