උස අඩි - 8'' 9" අතර
පළල අඩි - 12'' ආසන්න
ගනකම් බට, බොක්ස් බාර් සහ අමානෝ තහඩු යොදා නිමවා වසර කීපයක් භාවිතා කර අලුත්වැඩියා කර ඇති , පලු පහකින් සමන්විත, ගේට්ටුව ඉක්මනින් විකිණීමට.