කුරුණෑගල කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් ,සුපිරි නේවාසික බිම් කොටස් .....
අලව්ව නගරයෙන්ම පදිංචියට යලි නොලැබෙන හොඳම තැන අපෙන් ...
🔰 අලව්ව නගරයට ඇවිද යන දුරින්
🔰 පැය 24 පුරා ආරක්ෂාව
🔰 කොළඹ 06 පාරට ,දුම්රිය ස්ථානයට ඉතා ආසන්නයෙන්
🔰 සුපිරි වෙළෙඳසැල් ,ජනප්රිය පාසල්
🔰 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති, නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
🔈 අවම මුලික ගෙවීම 25% යි.
🔈 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔈 බැංකු ණය පහසුකම්
🔈 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .