කුරුණෑගල - කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට, නගරයට ඉතා ආසන්නයෙන්ම සුපිරි නේවාසික බිම් කොටස් ...
"" අලව්ව නගරයෙන්ම ""
✅ කුරුණෑගල - කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
✅ අලව්ව නගරයට ,දුම්රිය ස්ථානයටද ඇවිද යන දුරින්
✅ ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ඉතාමත් පහසු දුරින්
✅ පැය 24 පුරා බස් සේවාව
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 බැංකු ණය පහසුකම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 මාස 40 දක්වා දීගුකාලීන ගෙවීමේ හැකියාව
🔰 අවම මුලික ගෙවීම 25% යි .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .