විශාල ප්රමාණයේ තාච්චි 2ක්,
විශාල ප්රමාණයේ කල්දේරම් 4ක්
විශාල තෙල් හැන්දක්,
පුවක් පතු 2ක්
ඉහත සියල්ලම භාවිතයට නොහත් අලුත්ම ඒවා වේ. පරීක්ෂා කිරීමට හැක.
මිල ගණන් සාකච්චා කළ හැක.