හබරකඩ ප්‍රදේශයේ පර්චස් 11 ක නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 11
◼️ මීගොඩ - කොළඹ (190) ප්‍රධාන මාර්ගයට 1 Km
◼️ හෝමාගම නගරයට 5 Km
◼️ කොට්ටාව අධිවේගි පිවිසුමට 6 Km
◼️ අතුරුගිරිය නගරයට 5 Km
◼️ ගොඩගම නගරයට 5 Km
⭕ නිවසේ විස්තර
▪️නිදන කාමර 2 යි
▪️සාලය
▪️වැරන්ඩාව
▪️ටයිල් කරන ලද අංග සම්පූර්ණ නාන කාමරය
▪️ටයිල් සහිත මුළුතැන්ගෙය
▪️හරි හතරැස් ඉඩම
✅ ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සඳහා ඉදි කළ නිවසකි.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ආරක්ෂිත හා ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ ළිං ජලය , නල ජලය , විදුලිය .
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
⭕ පොදු ප්‍රවාහන පහසුකම්
🚌 මීගොඩ - කොළඹ (190) / කඩුවෙල - හෝමාගම (698)
බස් මාර්ගයට 1km