✅ Brand New Architecture Design Beautiful House For Sale at Maththegoda Road Polgasowita
✅ Close To Polgasowita Junction & Maththegoda Scheme
🔺7 Perches
🔺2400 Sqft
🔺04 Bedrooms
🔸 Master Bedroom Has Attach Bathroom
🔺03 Bathrooms
🔺 Kitchen With Modern Pantry Cupboard
🔺 Four Burner Cooker
🔺 Roller Shutter Gate and Wiket gate
🔺 No Boundry Wall
🔺 Large Living Area & Dining Area
🔺 Finishing Roof
🔺 CCTV Security Camera System
🔺 Parking Space For 2 Vehicles
🔺 Wall & Roller Shutter Gate
🔺 Pipe Born Water & Electricity
🔺 Very Close To Kahathuduwa Highway Interchange
✅ 100 Meters To 342 Kottawa Piliyandala Bus Route
✅ 2 Minute to Polgasowita junction
✅ 5 Minute To Maththegoda Scheme
✅ Close To Kottawa, Piliyandala, Maththegoda, Kesbewa, Kahathuduwa Highway Interchange & All Major Citi
👉 Approved Survey plan, Building plan
👉 COC
👉 100% Clear Documents
⭕ වාස්තුවිද්යානුකූලව ප්රමිතිමත්ව අලුතින් ඉදිකරන ලද නවීන පන්නයේ දෙමහල් නිවසක් මත්තේගොඩ කොට්ටාව පාරෙන් විකිණීමට
🔺 පර්චස් 7
🔺 පිහිටි ඉඩම
🔺 වර්ග අඩි 2400
🔺 නිදනකාමර 04 - ප්රධාන නිදනකාමරයට සම්බන්ධ නානාකාමරයක් සහිතයි
🔺 ඇතුලත නානකාමර 03
🔺 කබඩ් සහිත අලංකාර මුලුතැන්ගෙය
🔺 Ac සදහා වයරින් කර ඇත.
🔺 රිමොට් රොලර් ගෙට්ටුව සහ විකට් ගෙට්ටුව.
🔺 ෆිනිශින් වහලය
🔺 CCTV කැමරා පද්ධතිය
🔺 වහන 2 ක් ගාල්කිරිමෙ පහසුකම
🔺 වට තාප්ප
🔺 ජල විදුලිය
🔺 කොට්ටාව පිලියන්දල 342 බස් මාර්ගය පෙනෙන ඉසව්ව
⭕ කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නව
අනුමත බිම් සැලැස්ම , නිවාස සැලැස්ම හා COC