AP Lands and Houses
පිළියන්දල, පොල්ගඕවිට නවීන පන්නයේ දෙමහල් නිවස විකිණීමට.
#මෙම නිවස වාස්තු විද්‍යානුකූලව වරලත් ගෘහ නිර්මාණ ශිල්පියකුගේ (Chartered Architecture) නවීන සැලසුමකට අනුව සෑදූ නිවසකි.
# 120 කොළඹ හොරණ ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 1.4ක දුරකින් පිහිටා ඇත.
#342 කොට්ටාව පිළියන්දල බස් මාර්ගයට මීටර් 600ක දුරකි
#කැස්බෑව නගරයට, කහතුඩු අධිවේගී පිවිසුමට විනාඩි දහයකි.
#ඉඩම පර්චස් 6 කි./ නිවස වර්ග අඩි 1640 කි.
#නිදන කාමර 03 ක් ඇත.
#අංග සම්පූර්ණ නාන කාමර 02, බාතෲම් උපාංග ටයිල් සියල්ල Rocel වලින් යොදා ඇත.
#වාහන තුනක් නැවැත්වීමේ පහසුකම් ඇත.
#පැන්ට්‍රි කබඩ් සහිත අංග සම්පූර්ණ මුළුතැන්ගෙය සහ CCTV.
#Washing Machine Aria
#සම්පූර්ණ තේක්ක ලීයෙන් නිම කරන ලද දොර සහ ජනෙල්.
# මෙම නිවසට ප්‍රධාන කාපට් මාර්ග දෙකකින් ඇතුල් වීමට හැක.
#Elcardo Roller Gate එක, Wicket Gate සහ අමතර අඩි දහයක ගේට්ටුවක් යොදා ඇත.
#ප්‍රාදේශීය සභා අනුමත සියලු ලිපි ලේඛන ඇත.
# බැංකුණය ලබා ගත හැක.
#මෙම නිවස ආරක්ෂිත නිවාස සංකීර්ණයක (Prime Aurora) පිහිටා ඇත.
#නිවසේ වටිනාකම ලක්ෂ 345 කි.
Thank you..