***මුලිකව ලක්ෂ 5ක් ගෙවා ඉතිරිය මාසික වාරිකය රු. 20,000 බැගින් පොලියක් නැතුව අවුරුදු 3ක් ගෙවන්න ගන්න***
අලුත්ගම නගරයට කි.මි. 4යි.
අලුත්ගම - කාලවිල බස් පාරට ඇවිදින දුරින්
දර්ගා නගරයට විනාඩි 5න්
ගාලු පාරට, බේරුවලට විනාඩි 10න්
වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15න්
සුන්දර පරිසරයක පිහිටා ඇති අගනා නේවාසික / ආයෝජනික බිම්කොටස් .