ඔබට අවශ්‍ය ඕනෑම මාළු වර්ගයක් අඩුම මිලට තොග වශයෙන් ලබා ගත හැක . ඔබට පැමිණ හෝ ඔබ සිටින ස්ථානයට ගෙන්වා ගත හැක . ගෙන්වා ගැනීමේදී තෙල් ගාස්තුව පමණක් අය කර ගනු ලැබේ . දදිනපතා මිල ගනණ් වෙනස් විය හැක. අමතන්න. සිග්නල් ගැටලුවක් ඇති බැවින් එක වරක් දුරකථනය වැඩ නොකලොත් දෙතුන් වතාවක් උත්සහ කරන්න