🔥Makita Aluminum Bar Cutter 🔥
⚛️🪻ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතින Makita ඇලුමිනියම් බාර් කටර් යන්ත්රය විකිණීමට ඇත. නිවසේ හෝ වැඩබිමක වැඩකටයුතු සඳහා ඉතා සුදුසුයි.
🔸Brand: Makita
🔸Condition: Used හොඳින් වැඩ කරයි
🔺Price: රු. 30000/=
🗺️🚦Location: [හොරණ ]
📞☎️වැඩි විස්තර සඳහා අමතන්න: [0715862756]