රැකියා අවස්ථා – මොරටුව කර්මාන්ත ශාලාව (පුහුණු / නුපුහුණු)
අපගේ මොරටුව, හොරේතුඩුව පිහිටි කර්මාන්ත ශාලාව සඳහා පහත තනතුරු සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ. තෝරාගත් අය සඳහා මාස 1–2 ක පුහුණුවක් ලබා දෙනු ලැබේ.
සේවා ස්ථානය
අංක 431, පැරණි ගාලු පාර, හොරේතුඩුව, මොරටුව
අලුමිනියම් Fabricators
• Aluminum Cutting / Bending / Assembly පිළිබඳ අත්දැකීම් ඇති අයට ප්‍රමුඛත්වය
• යන්ත්‍ර භාවිතය පිළිබඳ මූලික දැනුම තිබීම වාසියකි.
අවශ්‍ය සුදුසුකම්
• වයස අවුරුදු 18 – 50 අතර
• ශාරීරිකව සුවිශේෂීව වැඩ කිරීමට හැකි වීම
• වගකීම් සහිතව සේවය කිරීමට කැමැත්ත
• කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
අයදුම් කිරීම සඳහා
දුරකථන අංකය: 076 097 4954
ඔබගේ විස්තර WhatsApp මඟින් යොමු කළ හැක හෝ සෘජුව සම්බන්ධ වන්න.