ඔබගේ නිවසේ, සොදුරු මුලුතැන්ගේ, කාර්යාලයේ හෝ ඕනෑම ස්ථානයක් සදහා අවශ්‍ය ඇලුමිනියම් ඉදිකිරීම් කරගැනිම සඳහා වසර 35ක් පලපුරුදු රජයේ ලියාපදිංචි LAKXHMAN ALUMINIUM FABRICATORS වෙතින් නිර්මාණය කරගන්න.
අලන්කාරවත්ව, නවීන ලෙස හා කල් පවත්නා අයුරින් වේයන්,ගුල්ලන්ගෙන් තොර, අවුවෙන් වැස්සෙන් හා වන වතුරින් කිසිදු හානියක් නොවන අප නිපැයුම් දීර්ඝ කාලීන වගකීමක් සහිතව ලබා ගත හැක.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අඩුම මිල හා උසස්ම සේවය අපෙන්,
නවීන නිර්මාණයන්ගෙන් යුක්තව,
සුහදශීලි හා කඩිනම් සේවය,
ප්‍රවාහන පහසුකම් නොමිලේ,
ඔබගේ වටිනා මුදලට සාධාරණ සේවාවක්,
ජීවිත කාලයටම වගකීමක්,
විශේෂ වට්ටම්ද ලබා ගත හැක.
දිනෙන් දින ඇලුමිනියම් නිශ්පාදනවල මිල ඉහල යාම නිසා අදම අමතන්න. ඔබගේ සිහින නිවස, කාර්යාලය හෝ වෙනත් ඕනෑම ස්ථානයකට අවශ්‍ය ඇලුමිනියම් නිශ්පාදන අපෙන් කරගන්න
අපි ලංකාවේ ඕනෑම තැනක වැඩ කර ඇති බැවින්(ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂිතයි)අප විසින් නිමකරන ලද වැඩ බලා ඔබේ ආයතනයේ, නිවසේ හෝ වැඩබිමේ වැඩය අපට භාර දිය හැක.
Aluminium Doors
Aluminium Windows
Main Doors
Sliding Doors
Sliding Windows
Pantry Cupboard(with or without granait top)
partitions
Gypsum Ceiling
I panel ceiling
Tempered Glass
And all aluminium works
Ekala, Jaela
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Pantry Cupboard Work - PVC Aluminum
MEMBERGampaha, Trade ServicesRs 15,50029 days
Pantry Cupboard Work Wood PVC Aluminum
MEMBERGampaha, Trade ServicesRs 15,50040 days
Pantry Cupboard Work - Wood PVC Aluminum
MEMBERGampaha, Trade ServicesRs 15,50041 days
PANTRY CUPBOARD- WORK WOOD PVC ALUMINUM
MEMBERGampaha, Trade ServicesRs 15,50023 days