Condition : Brand new.
Brand : SHENYUAN.
Model : WSME-250.
Industrial range AC DC TIG welder with pulse welding facility and MMA welding capability.
Can be used for any type of aluminium / alloy welding, stainless steel, brass, copper, mild steel etc.
Input power : 230V Single phase electricity.
Outputs:
TIG : 250 A (60%), 194 A (100%).
MMA : 180 A (60%), 139 A (100%).
Price mentioned in the ad is the after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
තත්වය : අලුත්ම.
වර්ගය : SHENYUAN.
මාදිලිය : WSME 250.
AC / DC / AC පල්ස් වෙල්ඩිං පහසුකම් සමගින් ආක් වෙල්ඩිං හැකියාවත් සහිතව,
ඇලුමිනියම් / ඇලෝයි, සුදු යකඩ, තඹ, පිත්තල, යකඩ ඇතුලු ලෝහ වර්ග රැසක් පෑස්සීමට හැකි ඉතාම ඉහල ප්රමිතියේ පෑස්සුම් යන්ත්රයකි.
සැපයුම් විදුලිය : 230V එකලා.
ලබාගත හැකි ධාරාවන්:
TIG : 250 A (60%), 194 A (100%).
MMA : 180 A (60%), 139 A (100%).
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.