නවතම නිවාස ඉදිකිරීම් සඳහා ඇලුමිනියම් දොර සහ ජනේල විලාසිතා
ඉතා සෞඛ්‍යාරක්ෂිතව පළපුරුදු කාර්මිකයන් යොදා ගනිමින් ඔබගේ නිවසටම හෝ වැඩබිමට පැමිණ වැඩ නිම කර දෙනු ලැබේ.
ඇලුමිනියම් දොර ජනේල භාවිතා කිරීමේ වාසි..
දිගු කාලීන පැවැත්ම
කෘමි උවදුරු වලින් තොර වීම
සැහැල්ලු බරකින් යුක්ත වීම
අවශ්‍ය නම් ස්වාභාවික ලී නිමාව
නවීන නිවාස සැලසුම් වලට යොදා ගැනීමේ පහසුව
අලංකාර නිමාව
ඉක්මනින් සවි කිරීමට හැකි වීම
නැවත වෙනත් තැනකට වුවද ඉක්මනින් සකසා සවි කිරීමේ පහසුව
ඔබේ අතේ ඇති මුදල සමගින් අමතන්න..
ඔබට පහසු ලෙස ඔබගේ අවශ්‍යතාවට සරිලන ලෙස නිර්මාණය කර දෙනු ලැබේ..
අවුරුදු 30 ක විශ්වාසනීය සේවය.
නවීන තාක්ෂණය සමගින් අලුත්ම designs..
දිවයිනේ අඩුම මිල
වර්ග අඩියක් රුපියල් 1,200 සිට
තවත් සේවා..
ඇලුමිනියම් පැන්ට්‍රි කබඩ්
Wall finishing partition
Glass partition
Shop front tempered glass
Finishing Roof
Ceiling
Shower Cubicles