Used Altec Lansing speaker system in good working condition.
Clear sound and good bass output. Suitable for PC, laptop, , and music use.
*Works well
*Original Altec Lansing speaker system
*Selling due to migration
*No Cash on Delivery (COD)
*Genuine buyers only
Condition: Used
Price: Negotiable (Offers are acceptable)
Contact for more details.
Altec Lansing 2.1 Speaker System විකිණීමට ඇත
හොඳ ක්රියාකාරී තත්ත්වයේ ඇති Altec Lansing speaker system එකක් විකිණීමට ඇත.
පැහැදිලි සවුන්ඩ් සහ හොඳ bass output එකක් ලබා දෙයි. PC, Laptop, TV සහ music සඳහා සුදුසුයි.
හොඳින් ක්රියා කරයි
Original Altec Lansing speaker system
විදේශගත වීම හේතුවෙන් විකිණේ
Cash on Delivery (COD) නොමැත
සැබෑ ගැණුම්කරුවන් පමණි