# original ඇල්ෆයින් ගැහැනු සතුන් 3 ක්
# පලවෙනි මුරයට පැටව් දමා ඇති වැස්සි සහ
මාස 2.5 පමන වයස පැටිය
# හොදට කිරි තියෙන වැස්සියෙක්
# ඇල්ෆයින් අං නැති බඩින් සිටින වැස්සි
# කිසිදු කලවමක් නොමැති නිරොගි සතුන්
# පනු බෙහෙත් සියලුම එන්නත් ලබාදි ඇත