𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐊𝐢𝐫𝐢𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
නිදන කාමර 3ක සහ නාන කාමර 2ක අලංකාර නවීනතම තනිමහල් නිවස විකිණීමට. මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් මෙම නිවස ඉදිකර ඇත.
මනා ලෙස ඉඩකඩ කළමනාකරණය කර ඉදිකර ඇති මෙම නිවසහි පොළව සම්පුර්ණයෙන් ටයිල් කර වහලය සිවිලිම් ගසා නිම කර ඇති මෙම නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත. නිදහස් වටපිටාවකින් සමන්විත මෙම නිවසට ප්‍රවේශ මාර්ගය අඩි 20. ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
මිල ලක්ෂ 190යි .නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න.
නිවසේ සිට 280 මහරගම - හොරණ බස්පාරට දුර මී 800යි
128 තලගල - කොට්ටාව බස් පාරට දුර මී 800යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 10Perches
🔹 Floor area - 1350 sqft
🔹 Parking facility - 2
🔹 20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉3 Bedrooms
👉2 Bathrooms
👉Master bed room has attached bathroom
👉Kitchen with pantry cupboards
👉Large Living
👉Dining area
👉Landscaping garden
👉Roller gate with wicket gate
👉Garden wall surrounded
👉Clear Deed with COC
👉No blind wall
𝐏𝐫𝐢𝐜𝐞 𝟏𝟗 𝐌 |𝟏𝟗𝟎 𝐥𝐚𝐤𝐬 Negotiable
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
4th apr..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


නිදන කාමර 3ක නවීන නිවස විකිණීමට Homagama Kiriwaththuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,000,00058 days
නිදන කාමර 3ක නවීන නිවස විකිණීමට Homagama Kiriwaththuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 15,500,00010 days
නිදන කාමර 3ක නවීන නිවස විකිණීමට Homagama Kiriwaththuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 15,500,0003 days
නිදන කාමර 3ක නවීන අලංකාර නිවස විකිනීමට Homagama Beruketiya
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 14,500,00051 days
