𝐀𝐥𝐦𝐨𝐬𝐭 𝐍𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
පිළියන්දල කහතුඩුව දියකඩ බස් පාරෙන් නිදන කාමර 4ක සහ නාන කාමර 2ක දෙමහල් නිවස විකිණීමට.
මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් මෙම නිවස ඉදිකර ඇත. වාහන 6ක් පමණ නවතා තැබිය හැකි විශාල ඉඩකඩ සහිත මිදුල. ප්‍රවේශ මාර්ගය අඩි 20.සියලු පහසුකම් සහිත නිදහස් නිස්කලංක පරිසරය
නිවසේ සිට කහතුඩුව අධිවේගී පිවිසුමට සහ කහතුඩුව හන්දියට දුර කි:මී 1යි
මිල ලක්ශ 245යි ,නිවස පරික්ශාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉 18 Perches
👉 2500 sqft
👉 20 ft Road
👉 4 Bedrooms
👉 2 Bathrooms
👉 Out side maids wash room
👉 Kitchen
👉 Large living room
👉 Dining room
👉 Clear documents
👉 Pipe born water
👉 No blind wall
👉 6 vehicles can park
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
Please call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
11th of july