Almost New 5 Bedrooms House for sale in Piliyandala kahathuduwa
Almost New 5 Bedrooms House for sale in Piliyandala kahathuduwa
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නයෙන් මෑතකදී සෑදු නිදන කාමර 5කින් සහ නාන කාමර 2න් සමන්විත දෙමහල් නිවස විකිණීමට
පර් 10.35ක ඉඩමෙහි මනා ලෙස ඉඩකඩ කළමනාකරණ කොට ඉදිකර ඇති මෙම නිවසට පිවිසුම් මාර්ගය අඩි 20. වාහන 3ක් නවතා තැබිය හැකි ඉඩපහසුකම් සහිතයි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
House built quality materials. Please visit the property for the inspection. Very decent & calm environment. price can be negotiable.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 10.35 Perches
🔹 Floor area - 3000 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 5 Bedrooms (3 AC rooms)
👉 2 Bathrooms
👉 Hot water
👉 Out side maids wash room
👉 Kitchen with pantry cupboards
👉 Living room |Dining room
👉 Clear deed
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 Clear deed with COC
👉 Balcony & roof top
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟕.𝟓 𝐌 | 𝟐𝟕𝟓 𝐥𝐚𝐤𝐬
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 2 kms to Kahathuduwa junction
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
23rd nov..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Almost New solid House for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,0006 days
Two Story 5 Bedrooms House for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 5, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 27,500,00014 days
3 Bedrooms New House for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,000,00015 days
3 Bedrooms New House for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,000,0002 days
