ගෝනපොල හන්දියට ආසන්නයෙන් මෑතකදී සැදු නිදන කාමර 4කින් සහ නාන කාමර 2කින් සමන්විත නිවස විකිණීමට ඇත.
මෙම නිවසෙහි පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිමවා ඇත. ඉඩකඩ සහිත මිදුලකින් සමන්විත මෙම නිවස වටා ඇවිද යා හැකි අයුරින් මායිම් බිත්ති නොමැතිව ඉදිකර ඇත.
වටතාප්ප දමා ගේට්ටු සවිකර ඇත.ප්‍රවේශ මාර්ගය අඩි 20. නිදහස් නිස්කලංක පරිසරය.
මිල ලක්ෂ 145යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට ගෝනපොල හන්දියට දුර කි:මී 3.5යි
🔹ගංවතුර සහ ස්වභාවික ආපදාවන් නොමැති ප්රදේශයකි.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 16.2 Perches
🔹 Floor area - 1550 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉4 Bedrooms
👉2 Bathroom
👉Master bedroom has AC & attached bathroom
👉Large Living room & Dining room
👉Kitchen with full pantry cupboard
👉Garden area
👉Garden wall surrounded
👉Sliding gate
👉Clear deed with coc
👉No blind wall
👉Parking spaces for 2 vehicles
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟏𝟒.𝟓 𝐌 | 𝟏𝟒𝟓 𝐥𝐚𝐤𝐬
Please call for more info. Price negotiable
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
1st dec..