Almost New 3 Bedrooms House for sale in Piliyandala Kesbawa
𝐀𝐥𝐦𝐨𝐬𝐭 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
පිළියන්දල - කැස්බෑව හන්දියට ආසන්නයෙන් මෑතකදී සෑදු නිදන කාමර 3කින් සහ නාන කාමර 2කින් සමන්විත නිවස විකිණීමට.
පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිමවා ඇත. AC පහසුකම් සහිත නිදන කාමරයක් සහ attached bathroom සහිත නිදන කාමරයකින් සමන්විත මෙම නිවසහි මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර ඇත.
මිල ලක්ෂ 225යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
🔹 8 Perches
🔹 1450 Sqft
🔹 20 Ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms +Hot water
👉 Master bed room has AC & attached bathroom
👉 Out side maids toilet
👉 Kitchen with full pantry cupboards
👉 Large Living room| Dining room
👉 Clear deed
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 Car porch
👉 Clear deed with COC
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
5 minutes to Kesbawa Junction
Very Close To Kesbewa Junction & Other Necessary Places. Please Visit The Property For The Inspection.
It is an area with no floods or natural disasters
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
5th Dec..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Almost New 3 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,00022 days
Almost new 3 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 23,500,0002 days
Almost New 3 BedR House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 23,500,0007 days
3 Bedrooms New House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 25,500,00041 days
