අළුතින් ඉදිකල දෙමහල් නිවසක් කුලියට දීම
සදහා රාගම නගරයෙන් .
*කාමර 03
*බාත් රෑම් 02
*ප්‍රධාන ශාලා 02
*පෑන්ට්‍ර් කබඩ් සහිත මුළුතැන්ගෙයි
*වාහන නැවැත්වීමේ හැකියාව පවතී
*විදුලි හා නල ජලය සහිතයි
*අඩි 30 පුළුල් පිවිසුම් මාර්ගය
*ටයිල් ඇල්ලූ පොළොව
*ගාර්ඩ්න් එක
*බැල්කනි සහිතයි
*තාප්ප යොදා ගේට්ටුව සහිත සකස්කර ඇත
*රාගම ප්‍රධාන නගරයට 03 km
*කඩවත ,කිරිබත්ගොඩ හා කොළඹ නුවර
ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ලගා වීමේ
හැකියාව පවතී .
*රෝහල් ,බැංකු ,සුපිරි වෙළෙඳ සැල් ,රජයේ ආයතනය ,පාසැල් ,ක්‍රීඩාංගණ ,
බස් නැවතුම්පොළ ,දුම්රිය ස්ථානය යනාදී සියලූම පහසුකම් වලින් මෙම පෙදෙස සමන්විතයි .
*මාස 06 අත්තිවාරම් අවශ්‍යයි.
*වැඩි විස්තර සදහා අමතන්න