💼 තනතුර : අළෙවි ප්‍රවර්ධන නිලධාරී
💠 සුදුසුකම් :
【~】✪ අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය ජාල ප්‍රවර්ධන කටයුතු පිලිබඳ ප්‍රායෝගික දැනුමක් සහ අත්දැකීමක් තිබිය යුතුය.
【~】✪ කෑගල්ල හෝ පැලියගොඩ අවට පදිංචිකරුවන් විශේෂයි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ මොටර් රථ අමතර කොටස් සඳහා අළෙවි ප්‍රවර්ධන කටයුතු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
【~】✪ සමාජ මාධ්‍ය, ඩිජිටල් වෙළඳ දැන්වීම් සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ජනතාව හමුවේ ආකර්ෂණය ජනනය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 080 70 70 (දුරකථන / WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම