රැකියා අවස්තා.
ආයතනයේ ශාඛා 02ක් සදහා අයදුම් පත් බාර ගැනේ.(සීමිත බදවා ගැනීම්)
* සහය කළමනාකරු
* කළමනාකරු
* බෙදාහැරීමේ නියෝජිත
තනතුරු සදහා අයදුම් පත් යොමුකල හැකිය.
👉අ.පො.ස,උ/පෙ පෙනී සිටි
👉වයස අවුරුදු 17- 26 අතර පිරිමි
පුහුනු කාලය තුල:-
📌️35000 - 45000 අතර දීමනා
📌️කෙටි කාලීන උසස් වීම් හිමි කර ගත හැක.
ඔබගේ සියලු විස්තර සදහන් අයදුම් පත,
අපගේ දුරකතන අංකය වෙත යොමු කරන්න.
📳 අශාන් (කැළනිය- ශාඛා කළමණාකරු ): 0777628858
📳 හිමාශා (පරිපාලන නිළදාරිණි - 077 2282271)