CA Electrical Construction
⭕️ ඔබගේ විදුලි කාර්යයන් සඳහා විශ්වාසවන්ත විසඳුමක්
🛑 අපි සිදු කරන සේවා:
👉 නිවාස, කාර්යාල, ගොඩනැගිලි wiring
👉 පැය 24 පුරා හදිසි සේවාවන්
👉 හදිසි බිදවැටීම් හා අලුත්වැඩියාවන්
👉 Single phase , Three phase wiring සහ DB box සැකසීම
👉 E-Vehicle Charging Point සවිකිරීම
👉 Construction sites සඳහා temporary power setups
👉 පැරණි wiring systems upgrade කිරීම
👉 Light fitting සහ Fan installation
⭕️නව ව්‍යාපෘති සදහා මිලගනන් පැමිණ සාකච්ඡා කළ හැක.
⭕️වසර 20ක පලපුරුද්දක් හා අත්දැකීම් සහිත විදුලි කාර්මික ශිල්පියෙකු මගින් ඔබේ විදුලි කාර්යයන්ට… විශ්වාදායී සහ සහනදායී සේවාවක්❕
CA Electrical Construction – Powering your home, business & future ❗️