All Business Social Media Video Advertisement & Voice Services
✔️ අද දවස්වල ඔබේ ව්‍යාපාරයේ sales අඩු වෙලාද?
✔️ Customer attraction එක හරිට නැතිද? 🫡
✔️ තවමත් ඒම ගැටලුව එක්ක බලාගෙන ඉන්නවද? 😔
✔️ එහෙනම් අපි දෙනවා හරි solution එක…
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන අලුත් විදිහකට රටටම කියමු 😁
✔️ ඔබේ business එක highlight කරන creative video advertisement එකක් අපි නිර්මාණය කරලා දෙන්නම් 😗
✔️ ඒ advertisement එක Facebook / Instagram / TikTok / WhatsApp වගේ සියලුම Social Media platform වල share කරලා promote කරමු ☺️
✔️ එක පාර කරලා බලන්න… Result එක ඔබටම දැනෙයි 😁
✔️ ඔබේ ව්‍යාපාරය වෙනදාට වඩා ඉක්මනින් වර්ධනය කරගන්න නම් අදම RK Enterprises Pvt Ltd වෙත එන්න ☝🏼
💫 මෘදුකාංග හා Digital Marketing ක්ෂේත්රයේ දිගු පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ budget එකට ගැළපෙන Social Media Management & Advertising solutions ලබා දේ.
💫 ඔබගේ ව්‍යාපාරය Smart Business එකක් බවට පත් කරගන්න අදම අප සමඟ එකතු වෙමු.
💫 නිශ්චිත ලිපිනයක් නොමැති, ව්‍යාජ ආයතන නාම භාවිතා කරන නිවෙස් / Online ස්ථාන වෙත යාමෙන් ඔබගේ වටිනා කාලය සහ මුදල් අපයෝජනය වීම වළක්වාගන්න.
💫 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායී සහ වෘත්තීය සේවාවක් ලබා ගැනීමට RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සමඟ, ඔබගේ ව්‍යාපාර සාර්ථක කරගැනීමට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු.
💫 අපගේ සේවාවන් අනුකරණය කළ හැකි නමුත් සමාන කළ නොහැක
💫 For More Information, Visit Us
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 දැන් අපි දින 07 ක් සහ සියලුම නිවාඩු දිනවලත් විවෘතයි