All Business Social Media Video Advertisement Creation & Voice Over
✔️ මේ දවස්වල ඔබගේ ව්‍යාපාරයේ Sales අඩුද?
✔️ Customer attraction එක හිතාගන්න බැරි තරම් අඩු වෙලාද? 🫡
✔️ එහෙනම් තවමත් එහෙමම ඉඳලා බලන් ඉන්නේ ඇයි? 😔
✔️ අපි ඔබට දෙන්නෙ නියම Solution එකක්!
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන අලුත්ම විදියකට රටටම කියමු 😁
✔️ ඔබගේ Business එකට ගැලපෙන Video Advertisement + Voice Over අපි නිර්මාණය කරලා දෙන්නෙමු 😗
✔️ නිර්මාණය කරන Advertisement එක
Facebook / Instagram / TikTok / WhatsApp වැනි සියලුම Social Media Platforms වල Share කරලා reach එක වැඩි කරමු ☺️
✔️ එකක් try කරලා බලන්න හිතෙයි 😁
✔️ එහෙනම් ඔබගේ Business එක වෙනදාට වඩා වේගයෙන් වර්ධනය වෙනවා කියලා ඔබටම දැනේවි
☝🏼 ඒ නිසා තවත් පමා නොවී අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න
💫 දිගු ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ ගැඹුරු පළපුරුද්ද ඇති RK Enterprises Pvt Ltd,
ඔබට හැකි වියදමට සරිලන Social Media Management & Advertising Solutions ලබාදේ.
💫 ඔබගේ ව්‍යාපාරය Smart & Professional ලෙස ඉදිරියට ගෙන යාමට අදම පියවර ගමු.
💫 ස්ථිර ලිපිනයක් නොමැති, නිවෙස් / Online පමණක් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනවලට හසු නොවී
ඔබගේ වටිනා කාලය සහ මුදල් ආරක්ෂා කරගන්න.
💫 වංචාවන්ට නොරැවටී, විශ්වාසදායක හා උසස් සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සමඟ RK Enterprises Pvt Ltd ඔබගේ ව්‍යාපාර සාර්ථකත්වයට සම්පූර්ණ සහයෝගය ලබාදේ.
💫 අපගේ සේවාවන් කොපි කළ හැක – නමුත් සමාන කළ නොහැක
💫 For More Information,
Visit Us,
💫 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 We are open 7 days a week including holidays
දැන් අපි දින 07ක් සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි.