All Business Social Media Video Advertisement Creation & Voice Over
✔️ ඔබගේ ව්‍යාපාරයේ විකුණුම් මේ දවස් වල අඩු වෙලාද?
✔️ Customer attraction එක මදිද? 🤔
✔️ ඒ අවුලින් තවමත් බලාගෙන ඉන්න එකක් නෙමෙයි නේද? 😔
✔️ ඒකට අපි දෙන්නම් හොඳම solution එක!
✔️ ඔබගේ ව්‍යාපාරය රටටම හඳුන්වමු – අලුත්, ආකර්ෂණීය විදිහකට. 😁
✔️ ඔබගේ business story එකට ගැළපෙන professional Advertisement video එකක් අපි හදලා දෙන්නෙමු.
✔️ එය Facebook / Instagram / TikTok / WhatsApp වැනි සියලුම Social Media Platforms වල share කරලා promote කරමු.
✔️ එක වරක් කරලා බලන්න – වෙනස ඔබටම දැනේවි! 😄
✔️ ඔබගේ ව්‍යාපාරය අදට වඩා ඉහළට ගන්න නම්, දැන්ම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න. ☝🏼
💫 මෘදුකාංග සහ Digital Marketing ක්ෂේත්රයේ දිර්ඝ අත්දැකීම් සහිත RK Enterprises Pvt Ltd, ඔබ සතුව ඇති බජට් එකට සරිලන Social Media Video Advertising & Voice Over Solutions ලබා දෙයි.
💫 ඔබගේ ව්‍යාපාරය smart ලෙස පවත්වාගෙන යාම අදම ආරම්භ කරමු.
💫 නිශ්චිත ලිපිනයක් හෝ වගකීමක් නොමැති Online / නිවෙස් මට්ටමේ ආයතනවලට රැවටී ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති කරගැනීමෙන් වළකින්න.
💫 විශ්වාසදායක, වෘත්තීයමය සහ ගුණාත්මක සේවාවක් සඳහා RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සමඟ, අපගේ කණ්ඩායම ඔබට පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපගේ සේවාවන් අනුකරණය කළ හැක – නමුත් සමාන කළ නොහැක.
💫 For More Information – Visit Us:
🏢 RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🕘 Now Open All 7 Days & Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි