All Business Social Media Video Advertisement Creation & Voice
✔️ මේ දවස්වල ඔබේ ව්‍යාපාරයට Sales අඩු වෙලාද?
✔️ Customer Attraction එක මදිද? 😐
✔️ ඒ ගැටලු වලින් තවත් ඉඳලා මොනවද ලැබෙන්නේ? 😔
✔️ ඒකට හොඳම solution එක අපෙන්!
✔️ ඔබේ Business එක අලුත්, ආකර්ෂණීය විදිහකට රටටම හඳුන්වමු 😁
✔️ ඔබේ ව්‍යාපාරය ගැන කියන Creative Video Advertisement එකක් අපි හදලා දෙන්නෙමු 😗
✔️ ඒ Advertisement එක
Facebook / Instagram / TikTok / WhatsApp
වගේ සියලුම Social Media Platforms වල Share කරලා Promotion කරමු ☺️
✔️ කරලා බලන්න හිතෙන වැඩක් නේද? 😁
✔️ එහෙනම් ඔබේ Business එක වෙනදාට වඩා වැඩි වෙන්න
ඉක්මනින් RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 දිර්ඝ කාලීන පළපුරුද්දක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශාල දැනුමක් ඇති
RK Enterprises Pvt Ltd ආයතනය විසින්
ඔබට ගැලපෙන Budget Friendly Social Media Management Solutions අදම ලබා ගන්න.
💫 ඔබේ ව්‍යාපාරයත් Smart & Modern විදිහට පවත්වාගෙන යන්න අපි එක්වෙමු.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ ආයතන නාම භාවිතා කරන
නිවෙස් / Online / ආයතන නොවන ස්ථාන වෙත යාමෙන්
ඔබගේ වටිනා කාලය හා මුදල් වලට සිදුවන හානි වලක්වා ගන්න.
💫 අද සමාජයේ ඇති වංචාකරුවන්ට නොරැවටී,
විශ්වාසදායි සහ උසස් සේවාවක් ලබාගැනීමට
RK Enterprises Pvt Ltd තෝරා ගන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සමඟ
RK Enterprises Pvt Ltd ඔබේ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපගේ සේවාවන් කොපි කළ හැකි වුවද, සමාන කළ නොහැක
💫 For More Information – Visit Us
💫 Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Location Map :
https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලත් විවෘතයි.