All Business Social Media Video Ads Creation & Voice Over Services
✔️ ඔබගේ ව්‍යාපාරයට මේ දිනවල sales අඩුවෙලාද?
✔️ Customer attraction එක ප්‍රමාණවත් නැද්ද? 🫡
✔️ එහෙනම් තවත් එහෙමම ඉඳලා බලන්නෙ ඇයි? 😔
✔️ අපි ඔබට දෙන්නම් හරි solution එක!
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන අලුත් විදිහකට රටටම හඳුන්වමු 😁
✔️ ඔබගේ business එක highlight කරමින් creative advertisement video එකක් අපි නිර්මාණය කරමු 😗
✔️ Facebook / Instagram / TikTok / WhatsApp ඇතුළු සියලු Social Media Platforms වල share කරමු ☺️
✔️ එක පාරක් කරලා බලන්න, ඔබටම වෙනස තේරෙයි 😁
✔️ ඔබගේ business එක අදට වඩා වැඩි වෙන්න නම්, අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 දිගු ඉතිහාසයක් සහ මෘදුකාංග හා Digital Marketing ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ බජට්ටුවට ගැළපෙන Social Media Management & Advertising Solutions ලබා දෙයි.
💫 නවීන තාක්ෂණය සමඟ ඔබගේ ව්‍යාපාරය Smart Way එකට ගෙනයමු.
💫 නිශ්චිත ලිපිනයක් නොමැති, Home-based / Online ව්‍යාජ ආයතන වෙත යාමෙන් ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීම වළක්වාගන්න.
💫 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායක සහ වෘත්තීය සේවාවක් ලබා ගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
💫 වසර 15කට අධික පළපුරුද්ද සමඟ අපගේ කණ්ඩායම ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දේ.
💫 අපගේ සේවාවන් කොපි කළ හැක — නමුත් සමාන කළ නොහැක
💫 For More Information, Visit Us
💫 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 We are open 07 days a week, including holidays
💫 දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි