ඉස්සරහ බපර් එක දකුනු පැත්තෙන් පොඩ්ඩක් සීරී ඇත ප්ලේන්ට් එක ටිකක් පරණයි අනිත් ඔක්කොම හොදට තියෙනවා ලීටරේකට කි.මී. 16 කට වඩා වැඩ කරනවා (AC නැතුව) බැට්රිය අලුතෙන්ම දැම්මා