Electric scooter for sale
YOM 2016
Betry Newly replaced (brand new lithium ion)
With 5 years warranty
Betry app working
New original charger
New Tyre
All meeters are perfectly working
Good running condition
3 speeds
Rivers working
Original key
Romote control and security system
Handle Lock Weel lock system working
Clear documents
Licen insurance update 2027/08
First owner
Service records/ all warranty reports and user menual available
Exchange ok
Rathnpura Kuruwita
ඉලෙක්ට්‍රික් ස්කූටරයක් විකිණීමට ඇත
නිෂ්පාදිත වර්ෂය 2016
බැටරිය අලුතින් දමා ඇත(අලුත් ලිතියම් අයන්)
බැටරියට වසර 5 වගකීමක් ඇත
බැටරි ඇප් එක වැඩ
අලුත් ඔරිජිනල් චාජර් එකක් ඇත
ටයර් අලුතින් දමා ඇත
මීටර් සියල්ල වැඩ
ධාවනය තත්ත්වය හොඳයි
වේග 3
රිවර්ස් එක වැඩ
ඔරිජිනල් යතුර
රිමෝට් කී සිකියුරටි සිස්ටම්
හැඩල් සහ රෝද ලොක් පද්ධති ක්‍රියාත්මකයි
ලියකියවිලි නිරවුල්
පලමු අයිතිකරු
ආදායම් බලපත්‍ර,රක්ෂණය 2027/8 දක්වා අලුත් කර ඇත
සේවා සහතික,වගකීම් සහතික,පරිශිලක අත්පොත ඇත
හුවමාරු සැලකේ
රත්නපුර/කුරුවිට