💼 තනතුර : අලෙවිකරණ ක්ෂේත්රයේ රැකියාව (HUTCH සමගින්)
=======================
💠 සුදුසුකම් :
【~】✪ විශිෂ්ට සන්නිවේදන කුසලතාවයන් තිබිය යුතුය.
【~】✪ ධනාත්මක චින්තනයක් ඇති, උත්සහවන්ත පුද්ගලයෙක් විය යුතුය.
【~】✪ අභියෝග ජය ගැනීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ අලෙවි ක්ෂේත්රයේ වැඩ කිරීමට කැමැත්ත තිබිය යුතුය.
【~】✪ අත්දැකීම් අවශ්‍ය නොවේ – වෘත්තීය අලෙවිකරුවෙක් වීමට උනන්දුවක් දැක්වීම ප්රමාණවත්ය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අලෙවිකරණ කටයුතුවල නිරත වීම.
【~】✪ පාරිභෝගිකයන් සමඟ සන්නිවේදනය කිරීම සහ අලෙවි ඉලක්ක සපුරා ගැනීම.
【~】✪ HUTCH සන්නාමය නියෝජනය කරමින් වෙළඳපොළ තුළ ක්‍රියාකාරී වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වෘත්තීය අලෙවිකරුවෙකු ලෙස දියුණු වීමේ අවස්ථාව.
කීර්තිමත් ගෝලීය සමාගමක (Fortune Global 500) කොටසක් ලෙස සේවය කිරීමේ අවස්ථාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත ක්‍රම මගින් දින 7 ක් ඇතුළත අයදුම් කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය :
vacancies@hutchison.lk
📪 ලිපිනය :
CKHH Telecom Operations
(සමාගම හා සම්බන්ධ රටවල්: UK, Ireland, Sweden, Italy, Denmark, Austria, Macau, Sri Lanka, Singapore, Vietnam, Hong Kong)
අයදුම් කිරීමේ මාර්ග:
විද්‍යුත් තැපෑල: vacancies@hutchison.lk
හෝ වෙබ් අඩවිය: https://hutch.lk/careers