"ඔබ ජීවත්වන්නේ රැකියාවක් කිරීමට නොව, රැකියාවක් කරන්නේ ජීවත් වීමටයි"
ජීවිතයේ උපරිම නිදහසත් සමග ඉහළම ආදායමක් ලබා ගැනීමට, ඔබේ වැටුප ඔබම තීරණය කරන්න. ජීවිතයේ සිහින ඉලක්කයන් සැබෑ කරගන්න.
⏺️සාම්ප්රදානුකූල ගතානුගතික අලෙවිකරණයෙන් මිදී නව තාක්ෂණය හා නව ක්‍රමවේද භාවිතා කරමින් ඔබේ රැකියාව පිළිබඳ අභිමානයෙන් රැකියාවේ නියැළෙන්න.
අවශ්‍ය සුදුසුකම් :-
➡️ගණිතය විෂය සමග O/L සමත්,
➡️වයස 18 - 45 ත් අතර,
➡️මනා කැපවීමක් ඇති,
➡️විශිෂ්ට සන්නිවේදන හා කථික හැකියාවෙන් යුක්ත,
➡️සිංහල භාෂාව ඉතා හොඳින් කතා කිරීමේ හැකියාව ඇති,
➡️මනා පෞරුෂයකින් යුතු ක්‍රියාශීලී අයෙකු විය යුතුය.
🌟රක්ෂණ හෝ අලවි ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.🌟
🌳සමාගමෙන් ඔබට ලැබෙන ප්රතිලාභ...
🏆️ආකර්ශනීය වැටුප්...
🏆️Allowances සහ කොමිස් දීමනා...
🏆️ජාත්‍යන්තර තලයේ පුහුණුව...
🏆️විදේශ සංචාර...
🏆️කෙටිකාලීන උසස් වීම්...
🏆️සුහදශීලී වටපිටාව සහ කළමනාකාරීත්වයේ සහය..
🌟 කාන්තා පිරිමි ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.
🌟 සීමිත බඳවා ගැනීම්.
💎අමතර වරප්‍රසාද රැසක් සමග ඉහළ ආදායමක් උපයා ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න..
සම්මුඛ පරීක්ෂණයේදී රැකියාව පිළිබඳ සියලු විස්තර ඔබට ලබා ගත හැකිය..
කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථිර හෝ තාවකාලික පදිංචිකරුවන් පමණක් අයදුම් කරන්න.
Sadaharitha Plantations LTD
Homagama Branch
අමතන්න... 0752179002 / 0740650898

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Wealth Planner
Aia Insurance Lanka LimitedColombo, Banking and Financial services24 days
Wealth Planner and Manager
Private CompanyMEMBERColombo, Sales and Marketing31 days
Wealth Planner's Manager - Nugegoda
AIA INSURANCE LANKA LIMITEDRs 100,000 - 500,000MEMBERColombo, Sales and Marketing17 days
Wealth Planner's Manager - Colombo 06
AIA INSURANCE LANKA LIMITEDRs 100,000 - 500,000MEMBERColombo, Sales and Marketing9 days
