
අලෙවි විධායක - යාපනය
Posted on 11 Aug 5:28 pm, Jaffna City, Jaffna
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

💼 තනතුර : අලෙවි විධායක (Sales Executive) - කොළඹ / යාපනය
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ අවුරුදු 01-02 අතර පළපුරුද්ද (අනිවාර්ය නොවේ).
【~】✪ විකුණුම් හා අලෙවිකරණය පිළිබඳ පූර්ණ හෝ අර්ධ වශයෙන් සුදුසුකම් ලැබීම (අමතර සුදුසුකමකි).
【~】✪ මනා සන්නිවේදන කුසලතා තිබීම.
【~】✪ පාරිභෝගික සේවා කුසලතා තිබීම.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ ඉලක්ක මුඛීව කටයුතු කිරීමේ හැකියාව තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ තමාට අදාළ ප්රදේශයේ පාරිභෝගිකයින් වෙත ගොස් විකුණුම් ඇණවුම් ලබා ගැනීම.
【~】✪ ඇණවුම් බෙදාහැරීම් (Deliveries) සම්බන්ධීකරණය කිරීම.
【~】✪ ඇණවුම් නිවැරදිව හා නියමිත වේලාවට බිල්ගත කිරීම සඳහා බිල්පත් අංශය වෙත යොමු කිරීම.
【~】✪ වෙළඳපල ප්රවණතාවයන්ට සරිලන ලෙස උපායමාර්ග සකස් කිරීම හා ඒවා ක්රියාත්මක කිරීම.
【~】✪ විකුණුම් හා අලෙවිකරණ කටයුතු සම්බන්ධ ලිපි ලේඛන මනාව පවත්වා ගෙන යෑම.
【~】✪ ආයතනික විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා කළමනාකාරීත්වය හා එක්ව කටයුතු කිරීම.
【~】✪ සතිපතා හෝ සති දෙකකට වරක් (bi-weekly) ප්රධාන කාර්යාලයේ අලෙවි රැස්වීම්වලට සහභාගී වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ කොමිස් මුදල්
【~】✪ ආහාර දීමනා
【~】✪ නවාතැන් දීමනා
【~】✪ ඉන්ධන දීමනා
【~】✪ EPF / ETF දායකත්වයන්
【~】✪ අනෙකුත් වරප්රසාද රැසක්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
සේවා කාලය : සඳුදා සිට සෙනසුරාදා දක්වා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර මෙම දැන්වීමේ "Call Employer" හි සඳහන් පහත දුරකථන අංක හරහා අමතන්න.
#📳 දුරකථන අංකය :
076 373 9933 - නවෝදි
076 886 3062 - විසල්
077 712 7057 - සෙව්වන්දි
📪 ලිපිනය :
ප්රධාන කාර්යාලය - කොළඹ / යාපනය
Employer : Puwakaramba Enterprises (Pvt) Ltd
Job Type : Full Time
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතනය සමඟ එක්වන්න!
අදම අප හා සම්බන්ධ වන්න!
