# 💼 තනතුර : අලෙවි විධායක (වෙළඳ අංශය - රූපලාවණ්‍ය)
(Healthguard Distribution - Sunshine Holdings PLC)
# 💠 සුදුසුකම් :
【~】✪ උසස් පෙළ සමත් වී තිබීම.
【~】✪ රූපලාවණ්‍ය හෝ සමාන ක්ෂේත්රයක අවම වශයෙන් වසර 3කට වැඩි කාලයක් අලෙවි නිලධාරියෙකු ලෙස පළපුරුද්දක් තිබීම.
【~】✪ මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම.
【~】✪ ආයතනික මට්ටම යටතේ ඇතිවන විවිධ අවස්ථාවන් වලදී කාර්යක්ෂමව සේවය කිරීමේ හැකියාව.
【~】✪ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම (අමතර සුදුසුකමක් ලෙස සැලකේ).
【~】✪ උසස් අධ්‍යාපන සුදුසුකම් (අමතර සුදුසුකමක් ලෙස සැලකේ).
【~】✪ අනුරාධපුර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුගේගොඩ යන ප්‍රදේශවල අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙන් කරන නිෂ්පාදන පෙළ හරහා අදාළ ප්‍රදේශයේ ආදායම්/විකුණුම් ඉලක්ක සපුරා ගැනීම.
【~】✪ ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් සපුරාලීම සඳහා සේවා සැපයීම.
【~】✪ ලබා දී ඇති විකුණුම් සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සහතික කිරීම.
【~】✪ නියමිත විකුණුම් කලාපය තුළ කාර්යක්ෂමව කටයුතු කිරීම.
【~】✪ සමාගම් විකුණුම් ප්‍රතිපත්ති අනුව කාර්යයන් ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ ජීව දත්ත පත්‍රිකාව පහත ඊ-මේල් ලිපිනයට හෝ ලිපිනයට යොමු කරන්න.
# 📳 දුරකථන අංකය :
+94 114702400
# 📧 ඊ-මේල් ලිපිනය :
careers.hgl@sunshineholdings.lk
# 📪 ලිපිනය :
මානව සම්පත් ප්‍රධානී
Healthguard Pharmacy Limited
අංක 60, ධමර්පාල මාවත, කොළඹ 03