පැලවත්තේ සහ කොල්ලුපිටිය පිහිටා ඇති Panthera Styles නිමි ඇදුම් වෙළඳ ආයතනයට විකුණුම් සහකාරියන් යන තනතුර සඳහා ඇබෑර්තු ඇත.
තනතුර:
විකුණුම් සහකාරියන්
සුදුසුකම්:
- වයස අවුරුදු 18 සිට 35 දක්වා
- සුහදශීලී ආකල්ප සහිත ක්‍රියාශීලි
- විකුණුම් ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත.
- පුහුණු හා නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
- ETF /EPF සහිත 45,000 – 50,000 අතර
- වසරට දෙවරක් ප්‍රසාද දීමනා
- විකුණුම් කොමිස්
- රක්ෂනාවරන
- ස්ථිර වැටුපක් සමග අමතර වරප්‍රසාද රැසක් සමග ඉහල ආදායමක්.
ඔබේ විස්තර
(CV) විද්‍යුත් තැපෑල වෙත යවන්න - info@pantherastyles.lk
විමසන්න 0742697472
We are a well established, reputed clothing company and currently searching for below post
Looking for self-motivated dynamic and energetic young candidate for our Colpetty and Pelawatte outlet
Sales Assistant (Female)
Candidate Profile
- Possess minimum GCE O/L qualifications
- Age between 18 - 35 years
- Ability to work during weekends
- Ability to communicate and attract customers
- Professional behavior and good customer service
- Good communication skills
An attractive remuneration package along with sales based incentives and other fringe benefits awaits the right candidates.
Please forward your Curriculum Vitae (CV) along with contact details for info@pantherastyles.lk and do not forget to enter the preferred outlet in the subject line

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

බැංකු සහකාර ලිපිකරු (පුහුණු/නුපුහුණු)
bank jobsRs 45,000 - 100,000MEMBERColombo, Banking and Financial services55 days
බැංකු හා මූල්‍ය ආයතන සහකාර - නුගේගොඩ
bank careersRs 95,000 - 155,000MEMBERColombo, Banking and Financial services3 days
වාණිජ බැංකු සහකාර ලිපිකරු (පුහුණු/නුපුහුණු)
bank jobsRs 45,000 - 100,000MEMBERColombo, Banking and Financial services40 days
වාණිජ බැංකු සහකාර ලිපිකරු (පුහුණු/නුපුහුණු)
bank jobsRs 45,000 - 100,000MEMBERColombo, Banking and Financial services53 days
