Agro products අලෙවි කරන අපගේ ආයතනයේ Gampaha ශාඛාව සඳහා,
පාරිභෝගික සේවය, බිල් කිරීම සහ ඇණවුම් සකස් කිරීම සඳහා දක්ෂ හා කැමැත්තෙන් සේවය කළ හැකි කාන්තා Shop Assistant වරියක් අවශ්‍යයි
ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ
පාසල් අධ්‍යාපනය අවසන් කර ඇති වීම (School leavers අයදුම් කළ හැක)
මනා පෞරුෂයක් සහ හොඳ සන්නිවේදන කුසලතා
පාරිභෝගිකයින් සමඟ සෘජුව වැඩ කිරීමට හැකියාව
මූලික පරිගණක දැනුම (Billing / Invoice සදහා)
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමැත්ත
ඉගෙනීමට කැමති, වගකිවයුතු වීම
අපෙන් ඔබට
ආකර්ෂණීය වැටුප් පැකේජයක්
EPF / ETF
පුහුණුව දැනුම ලබාදීම
හිතවත් සහ සහයෝගී වැඩ පරිසරයක්
💼 Work Includes:
• Customer handling
• Billing & cashier work
• Order taking & packing
🎓 Qualifications:
• School leavers welcome (training provided)
• Basic computer knowledge
• Pleasant attitude & willingness to learn
🕒 Working Hours:
Monday – Saturday | 8.30 AM – 5.30 PM
💰 Salary:
Rs. 40,000 – 50,000 + incentives + EPF/ETF