# 💼 තනතුර : අලෙවි නියෝජිතයින්
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ මෝටර් රථ අමතර කොටස් පිළිබඳ හසල දැනුමක් සහ අලෙවිය පිළිබඳ මනා පළපුරුද්දක් ඇති අය.
【~】✪ මෙම ක්ෂේත්රයේ ප්රාදේශීය අලෙවි නියෝජිතයින් පිළිබඳ දැනුමක් ඇති අයට ප්රමුඛත්වය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ දකුණ යන පළාත්වල බෙදාහැරීමේ ජාලය සඳහා මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(රු. 75,000/- මූලික වැටුප + පැමිණීමේ දීමනාව, ප්රවාහන දීමනාව, දිරිගැන්වීමේ දීමනාව, ආහාර සහ නවාතැන් දීමනාව, විකුණුම් කොමිස්)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
# 📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
(මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින ප්රමුඛ පෙළේ සමාගමක්)