🌴 අලව්ව - ඉඩමක් විකිණීමට ඇත (SSPL-188)
🟢 ලිපිනය - නවතල්වත්ත, අලව්ව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 205
🟢 ඉඩම තුළ කාමර තුනක්, නාන කාමරයක්, සාලය සහ මුළුතැන්ගෙය, කැම කාමරයක්, පොඩි වැරන්ඩා එකක් සහිත නිවසක් පිහිටා ඇත
🟢 ඉඩම තුළ පොල්, පුවක්, කොස්, මහෝගනී සහ අඹගස් පිහිටා ඇත
🟢 තෙකලා විදුලි රැහැන් පද්ධතිය ඉඩම ඉදිරිපස දක්වා පැමිණ ඇත
🟢 ඉතා පිරිසිදු ජලය සහිත ළිඳක් ඇත
🟢 මිරිගමට - 6 km
🟢 අලව්වට - 7 km
🟢 ගිරිඋල්ලට - 9 km
🟢 මිරිගම අධිවේගී මාර්ගයට - 5km
🟢 අලව්ව - මිරිගම මාර්ගයට -250m
🟢 ගිරිඋල්ල - නවතල්වත්ත මාර්ගයට - 250m
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
---------------------------------
🌴 Alawwa - Land for sale (SSPL-188)
🟢 Address - Navathalvatta, Alawwa.
🟢 The land has a house with three bedrooms, a bathroom, a living room, Dining room, kitchen,and a small veranda
🟢 The land has coconut, areca, jackfruit, mahogany and mango trees
🟢 Three-phase electricity has reached the front of the land
🟢 Well with very clean water
🟢 Land size - 205 perches
🟢 To Mirigama - 6 km
🟢 To Alawwa - 7 km
🟢 To Giriulla - 9 km
🟢 To Mirigama Expressway - 5km
🟢 To Alawwa - Mirigama Road -250m
🟢 To Giriulla - Nawalwatte Road - 250m
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable