➤ දෙහිවල, නදිමාල ප්රදේශයේ පිහිටි වටිනා පර්චස් 21ක නිවාස 2ක් සහිත දේපළක් විකිණීමට ඇත.
➤ නිවසක් ඉදිකිරීමට, වාණිජ සංවර්ධනයකට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු දේපළකි.
➤ ප්රධාන මාර්ගයට ඉතා ආසන්න වටිනා ස්ථානයක පිහිටා ඇත.
➤ නිස්කලංක හා හොඳ නේවාසික පරිසරයකි.
➤ ජලය හා විදුලි පහසුකම් සහිත ප්රදේශයකි.
➤ පහසු ප්රවේශ මාර්ග සහිත වටිනා දේපළකි.
➤ සියලු නාගරික හා මූලික පහසුකම් සහිත ප්රදේශයකි.
➤ අනාගත වටිනාකම ඉහළ යා හැකි දේපළකි.
➤ දැනට නිවාස 2ක් ඇති අතර මුළු නිදන කාමර 6ක් හා නාන කාමර 3ක් ඇත.
➤ බෙල්ලන්තර ප්රධාන මාර්ගයට මීටර් 50.
➤ අඩි 15 ප්රවේශ මාර්ගය.
➤ 119 බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
★ Special Notes
➤ Two Houses Available on the Property
➤ Excellent for Residential or Commercial Development
➤ Prime Investment Opportunity
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*