➤ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 6 ක වටිනා නේවාසික ඉඩමකි.
➤ සෘජුකෝණාස්රාකාර ඉඩමක් වන අතර නිවසක් ඉදිකිරීමට මෙන්ම අනාගත ආයෝජනයක් සඳහාද ඉතා සුදුසුයි.
➤ පන්නිපිටිය - බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 200.
➤ පන්නිපිටිය ගුවන් පාලමට මීටර් 600.
➤ කොට්ටාවට මිනිත්තු 10.
➤ මහරගමට මිනිත්තු 10.
➤ අනුමත මිනුම් සැලැස්ම සහිත ඉඩමකි.
➤ නල ජල පහසුකම් සහිත ඉඩමකි.
➤ පිරිසිදු ඔප්පු
➤ නිරවුල් අයිතිය
➤ බැංකු ණය පහසුකම් ලබාගත හැක
➤ නේවාසික පරිසරය
➤ පුළුල් මාර්ග පිවිසුම
➤ ජලය සහ විදුලිය පහසුවෙන් ලබාගත හැක
➤ ඉහළ වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත
➤ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd