➤ පන්නිපිටිය දේපනම, අරලිය උයන 8 වන පටුමඟේ පිහිටි පර්චස් 20 ක වටිනා නේවාසික ඉඩමකි.
➤ සිරස ටීවී ආයතනයට ඉදිරිපිටින් පිහිටි ඉතා වටිනා ස්ථානයකි.
➤ ඉඩම ඉදිරිපිට විශාල විවෘත පොදු භූමි ප්‍රදේශයක් ඇති බැවින් ඉඩකඩ සහිත හා ආකර්ෂණීය පරිසරයක් ලැබේ.
➤ ප්‍රභු නේවාසික ප්‍රදේශයක පිහිටි නිස්කලංක හා ආරක්ෂිත පරිසරයකි.
➤ සිහින නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසු ඉඩමකි.
➤ සියලුම නාගරික පහසුකම් පහසුවෙන් ලබාගත හැක.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Opposite Sirasa TV
★ Close to Pannipitiya Town
★ Close to Banks, Schools, Super Markets, Hospitals & Other Essential Facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :