➤ මීගොඩ, වටරැක ප්‍රදේශයේ පර්චස් 181ක ඉඩම සමඟ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
➤ මෙම දේපළ සඳහා මිල නියම කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණි.
➤ දෙමහල් නිවසෙහි නිදන කාමර 6ක් සහ නාන කාමර 3ක් ඇත.
➤ නිවසේ දොර, ජනෙල් සහ උළුවහු උසස් තත්ත්වයේ කොස් ලීයෙන් නිමවා ඇත.
➤ පොල්, ගම්මිරිස්, පුවක්, ඩ්‍රැගන් ෆෘට්, නමිනං, ගඩුගුඩා, අඹ, බෙලි, අනෝදා, කාමරංකා, ජම්බු, අලිපේර, රඹුටන්, කෙසෙල්, මසං ඇතුළු විවිධ පලතුරු වගා කර ඇති සාරවත් ඉඩමකි.
➤ හයිලෙවල් මාර්ගයේ සිට මීටර් 400ක දුරින් පිහිටා ඇත.
➤ සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි නිස්කලංක හා මනස්කාන්ත පරිසරයකි.
➤ පුළුල් ප්‍රවේශ මාර්ග සහිත වටිනා දේපළකි.
➤ නිවසක්, ගොවිපළක්, සංචාරක ව්‍යාපෘතියක් හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
➤ අනාගතයේ ඉහළ වටිනාකමක් අපේක්ෂා කළ හැකි ආයෝජන අවස්ථාවකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd