2028 A/L Chemistry - Theory
සිද්ධාන්ත වලට විතරක් සීමා නොවී, ප්‍රශ්න සාකච්ඡා කරන ගමන්ම, සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කර ගමුද....?
📛 පන්තියේ වැඩපිළිවෙළ
• සිද්ධාන්ත කරුණු ඉගැන්වීමෙන් පසුව, ඊට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සරලම ගැටලුවේ සිට සංකීර්ණ ගැටලු දක්වා සාකච්ඡා කරනු ලැබේ. (MCQ, SEQ, Essay)
• සතිපතා ලබාදෙන Online quiz programme මාලාවක් මගින් ස්වයං ඇගයීමක් ලබාගත හැකි අතර එමගින් ඉගෙනුමට ඇති අභිප්‍රේරණය වැඩි කරයි.
• තනි හෝ කුඩා කණ්ඩායම් පංති (Group or individual classes) ලෙස පවත්වනු ලබයි. (කොළඹ අවට)
📛 වැඩ කරලම ගොඩ යන්න ආස (*උවමනාවක් තියෙන* ✅) අයට...... හරියනම වැඩපිළිවෙළ 💯
Hasitha Jayasanka
BSc. Undergraduate
(University of Colombo)