AL Biology Class
Biology
(Sinhala medium / English medium )
කොළඹ අවට නිවෙස් වලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරයි
2026 /2027/2028 AL සිසුන් සඳහා
ගුරුවරයා :-
•කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
•2025 අ.පො.ස. උසස් පෙල විභාගය ජීව විද්‍යා අංශයේ A සාමාර්ථ 3ක් සහිතව විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීම සඳහා සුදුසුකම් ලබා ඇත.
• චතුර කථිකත්වයකින් හා අති දක්ෂ සිසුන් පමණක් අනුගමනය කරන ඵලදායි ඉගෙනීමේ ක්‍රම පිළිබඳ දැනුමකින් හෙබි ගුරුවරයෙකි.
ඉගැන්වීම් ක්‍රම :-
• උසස් පෙල විභාගයේදී මුහුණ දෙන අභියෝගත්මකම විෂයන් දෙකක් ඉතා සරල ව හා පැහැදිලිව සිසුන්ට වටහා ගත හැකි පරිද්දෙන් උගන්වයි.
•ඉතා ඵලදායි නවීන ඉගැන්වීම් ක්‍රම මඟින් තමන්ටම ආවේණික රටාවකට සංකීර්ණ විෂය කරුණු සිසුන්ට පැහැදිලි කර දෙයි.
• සිසුවාගේ දක්ෂතා හඳුනා ගෙන පාඩම් කටයුතු සඳහා නවීන ක්‍රම සහිත කාලසටහනක් සකසා දෙයි.
•සිසුවා සමඟව සුහදව සාකච්ඡා කර ගැටලු හදුනා ගෙන අති විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යාමට මඟ පෙන්වයි.
• 2026 AL සිසුන් හට කෙටි කලකින් සමස්ත විෂය නිර්දේශයම ආවරණය කර දෙන Revision වැඩසටහනක් හා ප්‍රශ්න පත්රවලට පිලිතුරු ලිවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
•2027 AL සිසුන් හට විශිෂ්ට ප්‍රශ්න පත්රවලට පිලිතුරු ලියවීමේ වැඩසටහනක් හා විභාගයට මාස කීපයකට පෙර විෂය නිර්දේශයන් ආවරණය කිරීම.
•2028 AL සිසුන්ට විෂය නිර්දේශය මුල සිටම ආවරණය කරමින් අති විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා මඟ පෙන්වයි.
වෛද්‍ය හා ඉංජිනේරු සිහින සැබෑ කරගන්න...අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



